අප ගැන (About Us)
KM SOUNDS යනු උසස් තත්ත්වයේ ශබ්ද පරිපාලන උපකරණ සහ උපාංග සඳහා වන විශ්වාසදායී නාමයකි. අපි වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ සංගීත ලෝලීන් සහ වෘත්තීය ශබ්ද පරිපාලකයන් සඳහා හොඳම සේවාව ලබා දෙන්නෙමු.
අපගේ විශේෂත්වයන්:
- උසස් තත්ත්වයේ Speaker Boxes සහ Stands
- කල්පැවැත්ම සහ නිමාව
- සාධාරණ මිල ගණන්
- ඉක්මන් පාරිභෝගික සේවාව
- ගෙවන මුදලට උපරිම සාදාරනයක්
- ලංකාවේ පලමුවරට Speaker Box සඳහා වසරක වගකීමක්
- සුහදශීලි සේවාවක්